Vosandi Dissanayake 5 years ago 284 2 3
නැගී එන කළු වළාවන්ට
ඉඩදීලා පසුපසට වීලා
නොයිද ඔබ ගල් ගැසී
ඉදින් සිහ රජෙකු විලසින්
පාවඑන කළු වලාවන්
අල්ලගන්නට සිතුලෙසින්
වරක් දෙවරක් සිතාපන්
සුදුද කළුදැයි බලාපන්
පිටත ඇත සුදු වළාවන්
ඇතුළ ඇත කළු වළාවන්
ඇතුළ පිට එක වළාවන්
ඇති අයෙකු නිති සොයාපන්
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?
නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️
Vosandi Dissanayake 5 years ago ?