Vosandi Dissanayake 5 years ago 279 3 3

Nisadas Image

ජීවිතයට ඔවදන්

බොහෝ සුවදැති නේක පැහැ ඇති
නෙත් පුරා මන බදියි මල් පෙති
රේණු පිරෙනා ලොලය වඩනා
කෑදරය බඹරුන් නේක රූ ඇති

කාලෙකට එක් වරක් පිපෙනා
පාට සුවදද දෙකම සැගවුණු
ගුණ දහම් පිරි වතින් විකසිත
වේය සැමදා ලොවට නොකියා

මන බදියි රතු රෝස මල්
විසිකරයි ගදපාන මල්
එක් කරයි සැමට ඔවදන්
වැඩි කරයි ඔබේ ගුණ දම්

Comments (3)

Nethu 5 years ago Lassani❤️

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි අර්ථවත්

Vosandi Dissanayake 5 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps