Vosandi Dissanayake 5 years ago 272 3 3

Nisadas Image

අම්මා

ජීවිතයයි ඔබ මගේ
ජීවන ගමනේ
රුකුලයි ඔබ ,
මුල් ගුරුතුමියයි ඔබ,
දරා ගැනීමේ අවියයි ඔබ,
සෙනෙහසේ නෞකාවයි ඔබ,
සාගරය බදු
දැනුම් උල්පතයි
විටෙක දැඩි ,
විටෙක මෘදු
ඔබ
ප්‍රියජනකයි
සංසාරයේ මගේ
පැතුමයි ඔබ.

Comments (3)

Deesha(දීෂා)❤️ 5 years ago අම්මා ❤️

Nethu 5 years ago ❤️❤️❤️

Vosandi Dissanayake 5 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps