Vosandi Dissanayake 5 years ago 337 3 3
සද කිරණ යට පිපුණු
සේපාලිකා මල් පොකුර
රෑ අහසේ කෙළවරට
සුවද පතුරයි දසත
ගතට පොඩි රතු ගවුම ඇදගෙන
හිසට සුදු තොප්පිය පැළදගෙන
තාලයට පය තිය තියා නැලවෙන
සේපාලිකා මල ඔබයි හිනැහෙන
පාට යුවලක් එකට කැටිවුන
මලක් වේ ඔබ සේපාලිකා
සුවද විහිදන පාට විසිරෙන
මගේ සිත ගත් බාලිකා
Nethu 5 years ago Harima lassnai?
Deesha(දීෂා)❤️ 5 years ago ❤️ ලස්සනයි
Vosandi Dissanayake 5 years ago Thank you akkila