Art Pablo 5 years ago 276 3 6

Nisadas Image

තාරුකාවී

අදුරු අහස් කුස මැද
තරු කැට යට
නුබෙ දැසේ තුරුලු වෙන්නට
සාවිය හැර ගිය
චන්ද්‍රමන්ඩලය
අමාවක අදුරෙ
නොයනු මැන තාරකවියෙ

Comments (6)

නදී ..✍???? 5 years ago ලස්සනයි

❤sami❤ 5 years ago Lassanai

Nethu 5 years ago Lassani ?

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි

Dila ???? 5 years ago ❤?

චතුරංගි හර්ශිකා 5 years ago ✨❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps