Art Pablo 5 years ago 296 4 5
නොලද සිප් නැන
දුන්නෙ ඇය නුබට ජීවය
කෙතෙ තේ වත්තෙ දිව රෑ
දෑතේ කරගැට සිම්බෙ
පුතුගෙ මුහුන බලාගෙන
වැටෙනා දහඩියට පවනකි
නුබෙ සුරතල් සිනහව
හෙලනා කදුලැලි පිට උනෙ
දමනි ශිරා
කිරි සයුරක් කරලමින
රජෙක්ද නුබ
කොලොම්පුරේ වෙසෙන
නොහකිදො මට එහි
පර වඩ කරන්නට
දෑස් නොපෙනී ගිහින්
මයෙ පුතෙ
නොහැකිය
වෙනද වගෙ
පියාබල එන්නට
Dila ???? 5 years ago ලස්සනයි ❤️
චතුරංගි හර්ශිකා 5 years ago ?❤❤
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි
නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️
Nilanka Vinodani 5 years ago lassanai