Imara 5 years ago 228 5 3

Nisadas Image

ආදරය

සසරගත බැඳීමක් පැවතියද,
ඔහු ගිය පසු ඇය වෛර නොබැන්ද,
සෙනෙහසින් අඩුවක් නොවීය,
ඔහු වෙනුවෙන් මියගියේද් නැත,
ඔහුගේ ගමනට ආශිර්වාද කරා පමණි,
එයයි මා දුටු පිවිතුරු ප්‍රේමය.

Comments (3)

Maduwanthi Thushari 5 years ago ??

Dila ???? 5 years ago ලස්සනයි ?

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps