කෞශික නිමාදිත් 5 years ago 207 7 7

Nisadas Image

❤️??

සුදු නෝනා..

සිගරැට් ? දුම
මාර සැරයිලූ.
ලග ඉන්න උන් කියන්නේ.?

උබව මතක් වෙන වාරයක්.
වාරයක් ගානේ.
උබ ඉන්න.
හදවතම දුමෙන් පුරවන මම.

"උබට සැර නැද්ද බන්".....

කෞශික___

Comments (7)

Dila ???? 5 years ago ලස්සනයි ❤

චතුරංගි හර්ශිකා 5 years ago ඒක!

Vosandi Dissanayake 5 years ago අපොයි

කෞශික නිමාදිත් 5 years ago ?❤️❤️

Imara 5 years ago Meka ලස්සනයි

කෞශික නිමාදිත් 5 years ago ස්තුතියි ?❤️

Naween Perera 5 years ago ලස්සනයි කෞශික





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps