Dila ???? 5 years ago 235 7 8
''සතුටින්ද?''
'ඔව්.. නැතුව..
ඉඳහිට කඳුළක් උනන එක
ගැඹුරු සුසුමක් හෙලන එක
පුරුද්දට ගිහින් මට..
කියන්න
ඔයාටත් එහෙමද?'
''කාටවත් කියන් නැත්නම්
දෙයක් කියන්නද?
එහෙමවත් සතුටක් නෑ මට..
හරි වෙහෙසයි
සතුටින්ය අඟවන එක...''
Naween Perera 5 years ago ???
චතුරංගි හර්ශිකා 5 years ago ???❤
නදී ..✍???? 5 years ago ??❤️
Deesha(දීෂා)❤️ 5 years ago ???
ශශී❤️? 5 years ago ඔව්.සතුටින් කියලා අගවන එක ගොඩක් අමාරුයි ?❤️
Dila ???? 5 years ago ස්තූතියි හැමෝටම ?❤
Kavinda Sahan 5 years ago ?
K.T.WIJEMUNI__•|°>_< 5 years ago ?