නදී ..✍???? 5 years ago 313 4 4
තැවෙමි මා හද විලම
දුක් සුසුම් නෙක මුසුව
දෙපා මුල වැටී නුබෙ
ඉකිගසා හඩමි මා
අයදිමින් සමා.........
නුපුරුදු නුබේ බැනුම්
සුපුරුදු අම්මගෙ බැනුම්
අහස පොළවසේ මට
දැනේ වෙනසක්
ගලපගනු බැරි ලෙසම....
කමාකරනු මැන
නොකරමි යලිත්
කිසිවිටෙක සිත් රිදුම්....
ඇහුවත් නුබෙන් බැනුම්
තරහ නෑ මං,
නුබේ දෝනි ඉතිං.....
නදී..✍️
චතුරංගි හර්ශිකා 5 years ago ?❤❤
Deesha(දීෂා)❤️ 5 years ago ????
ශශී❤️? 5 years ago ??❤️
නදී ..✍???? 5 years ago ස්තුතියි චතු අක්කා ❤️ දීෂා❤️ ,ශශී අක්කා ❤️