Hirusha Nirodh? 5 years ago 220 6 8

Nisadas Image

අමුතු කවියෙක්,

මරු අබියස
අනාතව, අසරණව,
අජූතව, මියෙන්නට
සිහිනෙන්වත්
නොපතමි,

මරුද
මරු විකලෙන්
දොඩවන මොහොතක
සන්සුන්ව මියෙන්නට
රිසියෙමි.

-නිරෝද්-

Comments (8)

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤

Hirusha Nirodh? 5 years ago ස්තූතියි✨️?

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?

නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️

Hirusha Nirodh? 5 years ago ස්තූතිය ??

Kavinda Sahan 5 years ago ❤️

Hirusha Nirodh? 5 years ago ස්තූතියි??

Ranatunge Jayawardene 2 years ago අමරනීයයි!





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps