Hirusha Nirodh? 5 years ago 342 5 8

Nisadas Image

අමුතු කවියෙක්.

පෙනෙන නෙතුමානයේ
නොසිටියත් නුඹ
පත් ඉරු පුරාවට
සිතුවම්ව
මා අසලින්ම සිටී,

එදා
වාගේම
අදත් ඉතින්
කෙසේ පිළිගන්නද
නුඹ මට
දුර බව?

-නිරෝද්-

Comments (8)

චතුරංගි හර්ශිකා 5 years ago ❤❤

Hirusha Nirodh? 5 years ago 10Q??️

Deesha(දීෂා)❤️ 5 years ago ?❤️‍?

නදී ..✍???? 5 years ago ?❤️

Dila ???? 5 years ago ?❤

Hirusha Nirodh? 5 years ago Tnq Deesha?

Hirusha Nirodh? 5 years ago Tnkz Dila✨️

Hirusha Nirodh? 5 years ago Tysm nadee?✨️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps