නදී ..✍???? 5 years ago 351 3 5
සිතක් හඩනවානම් හොර රහසේම හංගා කදුලු කැට...
හිරකරලන්න නොහැකි මුත් පෑරුනු
සිත් වේදනා සැම.....
පැතුමක් පැතුවානම් ආසිරි ජය පතලා කහටක් නොමැතිවම....
සිතක් තුටු වේවි යන මාවත දැක හද පත්ලෙන්ම.....
නදී ..✍️
ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගි.❤️
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤
Deesha(දීෂා)❤️ 5 years ago ?❤️
Dila ???? 5 years ago ? ❤
නදී ..✍???? 5 years ago ස්තුතියි හැමෝටම ❤️❤️❤️❤️