Sherin Nathasha 7 years ago 296 2 3
හැම..පාට හීනය ක්..,
ඇතුලෙ ම..,
තියේ..,
කලු සුදු කතාව ක්..,
සිනහ පිරි සැම..,
මුව ක් පිටුපස..,
තියේ..,
අමිහිරි කතාව ක්..,
සිනහසුන මුත්..,
සැවොම එකතු ව..,
තියේ..,
දුක්බර කතාව ක්..,
ප්‍රීතිම ත් හැම..,
මුව ක් අබියස..,
හිදී..,
ඉල්ලන ජීවය ක්..!!!
~නතාෂා ප්‍රනාන්දු~✒️
2019/01/03
තූර්යා ඉඳුවරී 7 years ago Nice akkiyoo... ????
Chathura Karunarathna 7 years ago Lassanai
sagarika lasanthi 7 years ago Lassany akkiyo