නදී ..✍???? 5 years ago 293 5 10

Nisadas Image

??

මුල් බැසගත් දුකක්
මගෙ හදවතේ ඇති ~~~~~
සිත් වේදනා කිසිත්
නිමක් නැති~~~~~
සතුටක් කියා නාමයක්
අහලකවත් නැති~~~~~
දෛවය මගේ මෙලෙසින්
ලියවිලා ඇති~~~~~

නදී..✍️

Comments (10)

*$@n¢hi* 5 years ago ❤️

ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගි.❤️

Deesha(දීෂා)❤️ 5 years ago ??

නදී ..✍???? 5 years ago $@n¢hi ❤️

නදී ..✍???? 5 years ago ස්තුතියි ශශී අක්කා ❤️

නදී ..✍???? 5 years ago දීෂා❤️?

Kavinda Sahan 5 years ago ?

චතුරංගි හර්ශිකා 5 years ago ?

Dila ???? 5 years ago ?

නදී ..✍???? 5 years ago Kavinda❤️ Chathu akka❤️ Dila❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps