නදී ..✍???? 5 years ago 282 5 4
මියුරු තත්සර ගීත රාගය වැයුවෙ මං නුබෙ පහස ලබමින්~
සප්ත ස්වරයේ පසන් ගී සර කැටිවුනා දුක සැපේ නාමයෙන්~
සිතක් දමනය කරනු කෙලෙසද
සප්ත ස්වරයේ විශ්ම ගෙත්තමින්~
විඩාවට දිව ඔසුව ලැබුනේ
මගේ හදරැදි වයලීනය නුබෙන්~~
නදී..✍️
Dila ???? 5 years ago ලස්සනයි ??
නදී ..✍???? 5 years ago ගොඩක් ස්තුතියි ඩිලා❤
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?
නදී ..✍???? 5 years ago ස්තුතියි දීෂා❤️