Dila ???? 5 years ago 311 4 6

Nisadas Image

45.

රැයේ මල් පීදිලා අඳුරේ
සුවඳ හලලා ඔහේ පරවේ
ප්‍රේමයේ කවි කතා අතරේ
නිහඬ සුසුමන් රැඳී දියවේ...

තැනිතලා මුඬු බිමක අඳුරේ
පහන් තරු එළියක් ද රැඳුනේ
පියාගෙන ඇස් දෙකම සොඳුරේ
හොයාපන් හදවතක රස්නේ...


Comments (6)

*$@n¢hi* 5 years ago ❤️

නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?

Kavinda Sahan 5 years ago ❤️

Dila ???? 5 years ago ස්තූතියි හැමෝටම ?❤️

චතුරංගි හර්ශිකා 5 years ago ගොඩක් ලස්සනයි ❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps