*$@n¢hi* 5 years ago 289 5 5
ගෙවෙන මොහොතේ
හිත හුගක් දුර ගියා
මතකයන් පමණක්
ඉතිරි වූ අතීතේ
දුක හුගක් වැඩි වුණා...
නුඹම පමණක් වූ කතාවේ
මතකයන් සිහි වුණා
සිහිනයන් අතරේ කිමිදුණා
අතීතයේ මතකයන්
තුරුළුකර හඩා වැටුණා...
ගෙවෙන මොහොතේ අතීතය දුර නිසා
ඉන් මිදී යළි පැමිණියා...❤
~sahini~
Dila ???? 5 years ago ?
*$@n¢hi* 5 years ago ??
Kavinda Sahan 5 years ago ?
නදී ..✍???? 5 years ago ?
*$@n¢hi* 5 years ago Thnx all ❤