Kavinda Sahan 5 years ago 301 3 3

Nisadas Image

?

පරණ මතකයන්
මතක් කර දී ඔයාම,

දුක සතුට බෙදන්
කියා කියූ ඔයාම,

ඉඩ තිබුනහැම වෙලේම
කතා කරමු කී ඔයාම,

සතුට නොදී
දුකක් දී ගිය ඔයාම,

විශ්වාසයත් අවිශ්වාසයක් කල
නුපුරුදුයි වාගී අද මට ඔයාම,

Comments (3)

Dila ???? 5 years ago ??

නදී ..✍???? 5 years ago ❤️

Deesha(දීෂා)❤️ 5 years ago ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps