Sandu U Nanayakkara 7 years ago 280 4 6
ප්‍රේමයත් කලාවක්..
පිකාසෝ නොදත් මුලාවක්..
විටෙක ශාපයක්..විටෙක පාපයක්..
ඔහු ද එක් සිත්තරෙක්..
විය වශීයක්..
සිත්තමක්..පින්තාරුවක්..
විය රටාවක්..
ස්ත්‍රී දේහයක්..
මලානික බැල්මක්..
පාළු හුදකලාවක්..
ඈ..මොනාලිසාවක්..
"කොහොම ඇඳුනාදෝ ඇය..,"
ලියනාඩෝ..??
**සඳූ**
තූර්යා ඉඳුවරී 7 years ago ලස්සනම ලස්සනයි සුදු අක්කියෝ.....?????????????
Sandu U Nanayakkara 7 years ago Thanq nangoo??
Umeshika Nethmini 7 years ago Aththatama mokada oya kaviyek unanam venas vidiyata oyata hithanna puluwn
සත්සරණි 6 years ago Nice
Deesha(දීෂා)❤️ 6 years ago ලස්සනයි ?
නදී ..✍???? 5 years ago ගොඩක් ලස්සනයි.,????