නදී ..✍???? 5 years ago 354 5 8
යන්නට බුදු පුදට සුවද
විහිදුවා දසත්.....
පිපුනාට සුදු මල් පොකුරෙ
මල් බොහෝ ගනන්........
අහුවෙලා කතුරකට
රැවටිලා සෙයින්........
කලියෙන්ම ගිලිහිලා
පරනොවුනු එක මලක්......
මලේ අසරණ වූ බවක්
වට පිටේ මල් නොදත්.....
කරයි ඔච්චම් නිමක් නැතිවම
ඒ මෝඩ මලක්...
ගිලිහුනත් තවම ඇත
කලු අතරින් පිරිසිදු සුදක්....
කවුද ඇය පිලිගන්නෙ ඇයත්
තනිවුනු එකම එක මලක්....
නදී..✍️
චතු ගුණසේකර ? 5 years ago Lassni akke
Deesha(දීෂා)❤️ 5 years ago ගොඩක් ලස්සනයි නදී ලොකු අර්ථයක් තියෙනවා ❤️
නදී ..✍???? 5 years ago ස්තුතියි චතුරිකා නන්ගි❤️
නදී ..✍???? 5 years ago ස්තුතියි දීෂා❤️
Dila ???? 5 years ago ඒක ලස්සනයි අක්කා ?
නදී ..✍???? 5 years ago ස්තුතියි නන්ගා❤️
Naween Perera 5 years ago ලස්සනයි නදී
නදී ..✍???? 5 years ago ස්තුතියි නවීන් අයියා ❤️