Dila ???? 5 years ago 291 4 6

Nisadas Image

49.

අඳුරු අහුමුළු ඔබා යටට
හිනා පුරවා හිඩැස් මැදට
ගොතා ගත් පසු රහට හැඩට
කවි කියන්නෙම මතක වලට

රෑක මීදුම අස්සෙ සඟවා
මිදුණු හසරැලි හෙමින් සොලවා
අයිති නැති තැන් පපුවෙ රඳවා
හීන වලිනුත් කවි ලියනවා

Comments (6)

Deesha(දීෂා)❤️ 5 years ago Woow ගොඩක්ම ලස්සනයි ❤

Naween Perera 5 years ago ❤️

නදී ..✍???? 5 years ago ගොඩක් ලස්සනයි ❤️

Dila ???? 5 years ago ගොඩක් ස්තූතියි දීශා අක්කා ?

Dila ???? 5 years ago නවීන් අයියේ ?

Dila ???? 5 years ago ස්තූතියි නදී ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps