Chamaya karunanayake 5 years ago 229 5 3
මට ඕනේ ඔයත් එක්ක හිනා වෙන්න නෙමෙයි
ඔයා මගෙත් එක්ක හිනාවෙන්න??
ඒ මට හිනාවෙන්න බැරි නිසාම නෙමෙයි එතකොට ඔයා සතුටින් බව මට දැනෙන නිසා ❤️?
මට ඕනේ ඔයාව විශ්වාස කරන්න නෙමෙයි ඔයා මාව විශ්වාස කරන්න
ඒ මට ඔයාව අවිශ්වාස නිසා නෙමෙයි
ඒ ඔයාට බයක් නැතිව ජීවත් වෙන්න
ඒත්,.....................................................
මට ඕනේ එකම දේ
ඔයා මං වෙනුවෙන් ජීවත් වෙන්න
ඒ මට ජීවත් වෙන්න නෙමෙයි
ඔයාව ජීවත් කරවන්න ❤️?
2021.05.13
චමා?
Dila ???? 5 years ago ❤️
Naween Perera 5 years ago ලස්සනයි
*$@n¢hi* 5 years ago ❤❤❤