නදී ..✍???? 5 years ago 321 6 6

Nisadas Image

මලක පෙති සියුමැලියි දෑගිලි තුඩින් දැනුනාම
ගගක දිය සිසිලසයි දිය පහස ලැබුවාම
ලොවක තතු මනහරයි ජීවිතය වින්දාම
ගත සිතම සනසවයි බුදු මගෙහි රැදුනාම

මම ,
නදි ..✍

Comments (6)

Dila ???? 5 years ago ?

Deesha(දීෂා)❤️ 5 years ago අනිවාර්යයෙන්ම ❤️? ලස්සනයි

Naween Perera 5 years ago ❤️❤️❤️

*$@n¢hi* 5 years ago ?❤️

නදී ..✍???? 5 years ago ස්තූතියි හැමෝටම❤️❤️❤️❤️

ශශී❤️? 5 years ago ලස්සනයි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps