Malmee Shenulshi Himsha 5 years ago 350 3 1
පරවෙලා මිහිදන් වෙලා උන්
හිත ඔහේ පරවෙන්න තිබුනා..
නිල්පාට කටරොලු මලෙක නිල
පිපුණු හිතකට දෙන්න තිබුනා..
තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නොකරන්න තිබුනා ..
එදා ඔය ඇස් දිහා නොබලම
බිම බලාගෙන යන්න තිබුනා...
තූර්යා ඉඳුවරී 5 years ago Lassai menika. Eth duka hithuna awasanaya kiyawaddi