Oshi 4 years ago 279 0 0
ආදරේ සීමා..:||•
කාලයක් අපි දෙන්නා හොදම යාලුවෝ උනා..,
පස්සේ ඒ මිතුදම යාලු කමට එහා ආදරයට මෙහා නැවතුනා.. හරි අමුතු හැගීමක් වෙලා..,
ඉතින් ටික දවසක් ගියා උබට ඒක මට කියන්න ගන්න..,
හැබැයි උබ පරක්කුයි මැණික.. එතකොටත් එයා අයිති වෙන හිතකට..
සමාවෙන්න මට එහෙම උනාට.. හම්බෙයි ඔයාට මට වඩා වටින කෙනාව..
ඉතින් මැණික අපි දෙන්නා අපේ මිතුරුද තියා ගමු සදාකාලිකවම..❤????
Os@hi...