අහිංසකාවි මධු 5 years ago 362 3 0
හරි ලස්සන බැල්මක්
හැබැයි නපුරු කමකුත් තියන
හිනාවක් නුබට තියෙනවා ????????
ආදරෙයි නුබට මං
එත් බයයි ????????
මට ආදරෙ ලැබෙන්නේ නැ කියලා????????
බලන් ඉන්නවා මං
නුබෙ අහිංසකම ,නපුරු කමක්
ආදරයක් එක්ක
නුබ මගෙම වෙනකන්????????????