Withanage DCS 4 years ago 335 0 1

Nisadas Image

රැවටීම

පිණි විසිරුණ උදාසනක
රන් තැටියක් වගේ යසට
පුංචි කාලෙ ඉඳ හඳුනපු.
කිරි පැණි දෙන කතා කියපු.
මිහිදුම් සළු ඇඟලා ගෙන
සිහිළ් සුමුදු කිරණ හලන
සඳක් වගේ හොරෙන් ඇවිත්,
මං රවටන්න ද සිතුවේ?
ඔබෙ ඔය රතු ඇස් දුටුවම,
දුෂ්ට නපුරු බස් ඇහුනම
හඳුනගතිමි කවුද කියා.
කිම, යළි මා රැවටෙන්නේ.

(Pic taken on the way to A'pura)

Comments (1)

*$@n¢hi* 4 years ago Great ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps