Withanage DCS 4 years ago 265 0 0
මගේ උයනට කැටුව ආවත්
නෙත්කළු ඔබේ ඔය
හැඩ රුවට වශී වී... ආදරෙන්..
සමා වුව මැන බ්‍රොමලියා සොබණිය.
කැප නැත...මට
ඔබ හා ආලිංගනය.
සිප ගැනුම හෝ
අඩුම තරමේ
සියුම් පහසක්
ලබන්නට වත්.
මට ඔබව අසාත්මික හෙයින්..... (Allergic to pineapple)