Withanage DCS 4 years ago 299 1 0

Nisadas Image

තිළිණය

මල්වර සමේ උදාවී, ඇගෙ.
හරි හැඩයි ඈ
සිත් කළුයි.
ලෝල බැල්මට
බිඟුන් මත් වී
හාද කම් බැඳ ගන්ට
රොද බැඳ
කෝල හැඟුමෙන් ගී ගයා .එන

හිඳිමී ඉවසා.. ..සිතින් විඳගෙන
නුදුටු ගානේ ...
දුර බලා......

සොඳුරු ගැබ්බර
ගැහැණියක් වී... දිනෙක
මට ඔබ සතුට දවටා
තිළිණ කොට
ගෙනෙතැයි සිතා..

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps