Pillu❤️ 4 years ago 275 0 1
පාසල් ගියානම් අදදින
සැමගේ ආශිර්වාද හිමිවේ
අපහට
සුනු විසුණු කර දැමුවා
සමරන්නට තිබූ
එකම එක අද දිනත්
වෙනදා උනානම්
යාළුවන්ව එක්ව එකට
ගුරුන් සමඟද
සමරන්නට තිබුණා
ලස්සනට අද දින
තෑගි බෝග සියල්ලමද
නැති කලා නේද අපට උරුම
දැනෙන හැගුමන් කෙලෙස
කවි කර ලියන්නද
තීන්ත හිස්වූ පන්හිඳෙන්.........
පිල්ලු ✍️
*$@n¢hi* 4 years ago ඒක ඇත්ත❤