Withanage DCS 4 years ago 351 0 2
පිණි විසිරුණ උදාසනක
රන් තැටියක් වගේ යසට
පුංචි කාලෙ ඉඳ හඳුනපු.
කිරි පැණි දෙන කතා කියපු.
මිහිදුම් සළු ඇඟලා ගෙන
සිහිළ් සුමුදු කිරණ හලන්
සඳක් වගේ හොරෙන් ඇවිත්,
මං රවටන්න ද සිතුවේ?
ඔබෙ ඔය රතු ඇස් දුටුවම,
දුෂ්ට නපුරු බස් ඇහුනම
හඳුනගතිමි කවුද කියා.
shashi 4 years ago ලස්සනයි ..
චතුරංගි හර්ශිකා 4 years ago ❤️❤️