අහිංසකාවි මධු 4 years ago 418 2 4
හිතට දැනෙන ආදරයක
මෙලෙක වචන ටික
ලගට ලංව කියා දෙන්න..
හදා ගන්න හිත
නොකි කතාවක
නැවතුම කොයි
කොතැන වෙද
කියා දෙන්න මට...
නුබට ලෝබ වි මියදෙන්න
දුකකුත් නැ මට...
අඩන්න පණ වගෙ රකිමි
වැටෙන කදුලු ටික...
නින්ද පතුලේ ඔහොම
ඉඩක් දුන්නෙ මට
හිලව් වෙන්න ඉල්ලනවාද මගෙ හුස්ම ටික....
චතුරංගි හර්ශිකා 4 years ago ????❤️
shashi 4 years ago ❤️❤️❤️
නදී ..✍???? 4 years ago ❤️❤️
Madu Hiru 2 years ago thank you