Withanage DCS 4 years ago 304 2 1
කථා බැරි වුව මටත් ඇත මගෙ රට ගැන නොකියු ආදර සැනසිල්ල
පතා ඉසුරු නොවෙ සිනාවෙ දවටලා ඔබට පිදුවෙ මේ මල් ගොල්ල
නැතා සුද්දො දැන් ඒ කාලෙ වගෙ හොඳටම හිස් වෙලා ඇත මගෙ මල්ල
කතා නැතූව මගෙ කඳුලුත් ඇරන් ගලනවා තවම රම්බොඩ ඇල්ල
Photos credit to the orinal
right holders
චතුරංගි හර්ශිකා 4 years ago ලස්සනයි ❤️