What 7 years ago 350 1 0

Nisadas Image

'නි' ලොප් කරන්න කාලේ හරි

එකල කවි කැල ලිව්වේ කවි විරිතෙන්
පී.බී.උතුමාගෙ අනෙ නව නිපැයුමෙන්
රහල්,මෙත්,මුනි. එඩි බිදුනේ සැනෙකින්
'නි 'ලොප් කර කවි ලිව්වොත් මරු බොලන් දැන්

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps