Chathurika Warnakulasooriya 4 years ago 348 4 5
සුසුම් වැල්
සිනා කැන්
නොකියාම වෙන් වීම්
නොකියාම ලන් වීම්
ආයෙමත්
හමුවීම්
පින් පිරුනු
රුදු කැලෑ
සෙනෙහසෙ
රස නොවිදි
නිරි සතුන්
මරනයෙ
කඩ දොරින්
ජීවිතේ සොයනඋන්
ගැලපීම්
නොගැලපීම්
මැදින්
සෙනෙහසත්
දයාවත්
දෝත පුරවන්
මං ආව
මග
සංසාරෙ
පුරාවට.....
චතූ...
shashi 4 years ago ලස්සනයි ❤️
Anusha Gimhani 4 years ago lassanai
*$@n¢hi* 4 years ago ❤❤❤
චතුරංගි හර්ශිකා 4 years ago ලස්සනයි චතු❤️
නදී ..✍???? 4 years ago ලස්සනයි ❤️