Sadee ✍️ 4 years ago 341 5 1
ඉඩෝරයට හුරු උනා
නුඹ දුරක සිටින නිසා.....
ඉවසීමට හුරු උනා
නුඹ එනකන් සිටි නිසා.....
ජීවිතයට හුරු උනා
දුක් කදුලු ලැබූ නිසා .....
මගේ ජීවිතය
ලස්සන බව තේරුනා .....
නුබේ ආදරේ
මට ලැබුන නිසා.....❤
NS✍️
චතුරංගි හර්ශිකා 4 years ago ❤️❤️❤️❤️❤️❤️❤️