Sadee ✍️ 4 years ago 330 2 2
රොබරෝසියා මල් ගහ යට
මල් වැස්සක තෙමී ඉන්න...
මන්දාරම් හිරි පොද මත
මල් පාරෙ ඇවිද යන්න...
නුබෙ අත අල්ලා ඇවිදිනකොට
දැනෙනා උණුහුම මට කියන්න...
හොර රහසේ නුබෙ තොල් මත
පහස මෙ මට ලබා දෙන්න ...
NS✍️
නදී ..✍???? 4 years ago ලස්සනයි ❤️❤️
චතුරංගි හර්ශිකා 4 years ago ලස්සනයි ❤️