Sandu U Nanayakkara 7 years ago 319 4 0
එදා සවස වැසි යාමය පාළුකොට..
ගොඩවුණා මමත් හනිහනිකේ බුකිය වෙත..
ලෝඩ් වුණා වරුවක් එය එපා කොට..
පැහැදිලි යමක් දුටුවා මම බුකිය මත..
හා(ර්)ට් එක බ්‍රේක් උනා එක්වර දුටුව විට..
සඳහන් කර ඇත යමක් එය ශෙයා කොට..
දුක්බර ගීය..විරහව ඇත.. පුදුම මට..
ඇඬුනා ඔහුගේ බූට් කවිය දුටුව විට..
කවුද , ඔහු මෙසේ ලිව්වේ කාහට ද??
නොදැනුනා මටත් කිසිවක් ඒ කවියක් ද??
බැලුවා නමක් ඔහු කවුරුන් වී ඇති ද??
දුටුවා යමක් බූට් කවිය අවසන ම..කතෘ අඥාත යි....""?
**සඳූ **