රෂ් 4 years ago 358 3 1
ලොවම නිදනා යාමයේ
සුවද විහිදන රාත්‍රියේ
අදුරේම පිපි අදුරේම
පරව යන සේපාලිකා මලක්දො මා
හිනා වෙන්න හිතුවත්
කදුලු ඔච්චම් කරයි නොදැනීම
නුබ නොයෙන බව දැනත්
මගබලයි හොරහින්ම,
ආදරේ මේ තරම්ම
දුකක් බව දැනුන් නැහැ කිසිදාක
ලන් වෙලා නොසිටියත්
ඔබ ඉන්න හිනහීම,ආදරෙයි හැමදාම,
රෂ්
ඔයාගේ අදහස් මට කියන්න
whatsapp
0758193981
චතුරංගි හර්ශිකා 4 years ago ලස්සනයි