Premudi Chanchala 4 years ago 342 2 2
කියමි ගීයක් මුළු ලොවම නිසල කර
ලැබුනි පෙමක් මගේ ලොවම අදුරු කර
කියා ගන්න ට බැරි දෙතොලග දග කරපු ඒක පදයක් ඇත තවමත් ගොළු වෙලා දැනෙන දේ මහා මෙරක්
නැගෙන ආදරේ සත්තයක් ඔබ නොමැත මගේ ජිවිතේ කරුමයක් ඔබ ලැබුණු දින මට හිමිය ආදරේ උරුමයක් සගවන්නේ නෑ තවත් එක් සප්නයක් ගොළු වෙන්නේ නෑ තව එක් වාරයක් කියමු මගේ ආදරේ සිය දහස් වාරයක්
චතුරංගි හර්ශිකා 4 years ago ලස්සනයි ❤️
නදී ..✍???? 4 years ago ලස්සනයි ❤️