සචී..... 4 years ago 335 2 3
තෝරා ගතිමි මම
ලොව දිනිය හැකි
එකම මාවත
ගමන් ගනිමි මම
නොපසුබස්නා
සවිය අතැතිව
දුටුවා මම ඉදිරියෙහි ඇති
ගිරි ශිඛර පෙළ අද
පතමි මම ගුරු මාපිය
පිහිට අද දින
කෙසේ හෝ මම
ළගාවෙමි හෙට
මාවතේ ඇති සොදුරු පියසට...❤️
සචී......
චතුරංගි හර්ශිකා 4 years ago ❤️❤️
නදී ..✍???? 4 years ago ????????
Withanage DCS 4 years ago හොඳයි.