Navoda Sewwandi 4 years ago 311 3 2
දකින්නට චායා නුදුටු වරමක එදා
තැත් කලේ හද මඩල කුතුහලය දෝවා
මතින් මත් අතුරා සුවද විද නහවා
කැල්මකින් මුව කමල ඔහේ සිප ගත්තා...
හිමිවේද නොවේවිද සිතන්නට සිතුනා
නොම දැකපු සිහිනෙක ඔහේ විදගත්තා
පෙරක මැව් සිහිනයක පිංතාරු චායා
රෑ මැදක සිහිනයක පහසකින් දැනුනා
~ සෙව්වන්දි~
චතුරංගි හර්ශිකා 4 years ago ලස්සනයි ❤️
Deesha(දීෂා)❤️ 4 years ago ❤️ලස්සනයි ????