චතුරංගි හර්ශිකා 4 years ago 558 12 9

Nisadas Image

❤️



වැටුණු - අසෙනිය මහා වැස්සක
තෙත වැදී හදවත පිරී...
දැනුණු - තැන්වල තිබුණු ලස්සන
සොඳුරු පන්හිඳ වෙත හැරී...!!

දරුණු - ගිම්හානයක් අවසන
නිලන කෙම්බිම මත එරී...
මැරුණු - ගස්වල මුදුන් අතුවල
පිපෙන මල් සඟවනු බැරී...!!


චතූ ✍️

Comments (9)

Malki Geethanjalee 4 years ago harima lssnai ????❤️????

Nisansala Dharmasiri 4 years ago nice ????

Nisansala Dharmasiri 4 years ago sorry waradimak dear godak ලස්සනයි .????????????????????

Deesha(දීෂා)❤️ 4 years ago ලස්සනයි අක්කි ❤

shashi 4 years ago ගොඩක්ම ලස්සනයි ❤️

Naween Perera 4 years ago ලස්සනයි චතූ

mithu 4 years ago nice ❤❤❤

Charu 2 years ago wow ????❤️

Ranatunge Jayawardene 1 year ago අර්ථවත්! - ජය!





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps