Thisu 4 years ago 351 2 3
මදුවිතක අනන්තයක මං
පෙම් කලා නොදැනෙන්න
සීතල නුහුරු කැපුම් එක්ක
මුහුද මැද අයිස් කුට්ටියක ඉඳන්...
ටිකෙන් ටික පා වුණත්
නැවතුනා එක තැනක
හිතුවත් ගිලෙයි කියලා
තාමත් එතනමයි
කොමාවක්ද තිතක්ද කියල දන්නෙ නැතුව...
තිසූ...✍????
Naween Perera 4 years ago ❤️❤️❤️
චතුරංගි හර්ශිකා 4 years ago ❤️
Park Jimin 3 years ago ♥️