අහිංසකාවි මධු 4 years ago 386 2 1
තරු දිලෙන රාත්‍රීයක නුබයි මගෙ
ලග හිටියෙ තනිකම ...
ලයේ ඇවිලෙන දුක් ගින්න නිවන්නට
නුබයි හිට්යෙ මගෙ තනිකම...
ලස්සන හිනාවක් අතරින්
මතකයට හීන ගෙනාවේ
නුබයි මගෙ තනිකම ...
දුකයි මට මාව දාලා යන්න එපා
ලග ඉන්නෙ නුබයි මගෙ තනියට...????????????
Naween Perera 4 years ago ????????????