අහිංසකාවි මධු 4 years ago 421 0 2
මැනික මං ඔයාට ගොඩාක් ආදරෙයි
හැබැයි ඔයා මට ආදරෙ කරන්නෙ නැ...
එක මං දන්නවා
මැනික මේ දේ මතක තියා ගන්න
මං ආදරෙ කරයි
එත් ....
මගේ ආදරෙ මැරුන දවසට
ඔයා මට ආදරෙ කරලා වැඩක් නෑ
මට ඔයා බනි
මට ඇගිල්ල දික්කරයි ...
අතීතයෙන් වැඩක් නැ ...
මොකද එදා නොදුන්න ආදරෙ
මට ආයෙ ඕනි නැ...
දන්නවද මට මං විතරක් ඇති
හොදටම ඇති ....
J.m.i.d Indu 4 years ago lassani ❣
Madu Hiru 2 years ago thank you