චතුරංගි හර්ශිකා 4 years ago 650 2 4
නෙතින් නෙත ගැටෙනා දසුන් රැළි
හිතින් හිත යා කරපු තරමක්...
ඉඳින් නුඹ මා හදින් පෙම් බැඳි
තෙලි තුඩග විය සුවඳ අඳුනක්...
නිතින් දෑසේ මතුව දිලිසුණු
වෛවර්ණ ජීවිතේ කවියක්...
ඉතින් අදහනු නොහැකි සුන්දර
නුඹෙ සෙවනෙ විය සඳුන් සුවඳක්...
-චතූ ✍️
නදී ..✍???? 4 years ago ලස්සනයි අක්කා❤️
Dila ???? 4 years ago ❤
Saneesha HettiArachchi 4 years ago ලස්සනට ගලපල අක්කේ
Naween Perera 4 years ago ලස්සනයි චතූ ❤️