Naween Perera 4 years ago 386 5 8

Nisadas Image

෴ ජීවිතය ෴

හැමදාම එක හේතුවක් හරි ජීවත් වෙන්න ඉතුරු වෙන හරි වදයක් වෙලාවකට හැමදේම අත හරින්නට හදන හිත හැම වෙලාවෙම කොහේහරි හේතුවක් හොයාගෙන ඉවර වෙනකන් ඉන්න හිතටම බරක් වෙන ඉවරයක් නැති ජීවිතයට විඩා දැනුනට හිතම අල්ලන හේතු වලට නිමාවක් දෙන්නට ඉඩක් නැති කරුමයක් නමට වෙන ජීවිතය...

෴ නවියා ෴

Comments (8)

Mahesh Niroshan 4 years ago සුපිරි

Naween Perera 4 years ago ස්තුතියි මහේශ් ❤️

Nethu@27 4 years ago ❤️

Naween Perera 4 years ago ස්තුතියි nethu ❤️

Hiru ❤???? 3 years ago ලස්සනයි..????

Naween Perera 2 years ago ස්තුතියි හිරු

dewumi 2 years ago supiriy

Ranatunge Jayawardene 1 year ago ජීවිතය හසුවී ඇති හැඩ. - ජය!





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps