Mahesh Niroshan 4 years ago 269 2 1
බුදු පුදට යන්න මම
පේවෙලා සිටියා.....
කවුද මා නෙළගෙන
බුදු හිමිට පිදුවා.....
යහලුවන් පිරිවරා
සිනාසී සිටියා.....
නොදෑනීම හොර රහසෙ
හිරු අහසෙ ගිලුනා.....
කවුද මා හකුලාන
ගහක් මුල හෙලුවා.....
පයට පෑගී තැලී
මට හුගක් රිදුනා.....
මහ පොලොව මත වැතිර
ඉකි ගසා හැඩුවා.....
මගේ ඉරණම මෙයද
මම මගෙන් ඇසුවා......
@@@ niroshan @@@
Mahesh Niroshan 4 years ago kohomada meka